අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඕස්ට්‍රේලියාව අනුමත කල බුස්ටර් එන්නත සඳහා නිසි ක්‍රමවේදයක් අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසයි
- සම්පුර්ණ කොවිඩ් එන්නත් ලබාගත් ඕස්ට්‍රේලියානුවන් හට නිදහසේ ජාත්‍යන්තර ගුවන් ගමන් සිදුකිරීමට ඉඩ
- ශ්‍රී ලංකාවට සංචාරය කරන කොවිඩ් ආසාදිතයින් නිවෙස් නිරෝධායනය කිරීමට සැලසුම්
- WikiLeaks නිර්මාතෘ ජුලියන් අසාන්ජ් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමේ ඇමරිකා නීතීඥයින්ගේ උත්සාහය දැඩි වේ
SBS සිංහල සේවයේ දෛනික ප්රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න