මැයි 27 දා SBS සිංහල පුවත්: පැරදුනු ලිබරල් පක්ෂ නව නායකත්වයට හිටපු අගමැති මොරිසන්ගේත් පූර්ණ සහාය

News

Prime Minister Scott Morrison was first elected to parliament in 2007. Source: AAP Images/Mick Tsikas

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2022 මැයි 27 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට මුලික විදුලි බිල 18.3 %ක් දක්වා ඉහලට
  • නව ලිබරල් නායකත්වයට හිටපු අගමැති මොරිසන්ගෙන් සහාය
  • ඕස්ට්‍රේලියානු Nationals පක්ෂයේ නායකතත්වයට වික්ටෝරියානු පාර්ලිමේන්තු සාමාජික Darren Chesterගෙන් අභියෝගයක්
  • වික්ටෝරියා ප්‍රාන්තයෙන් පාසල් සඳහා ආබාධිතභාවය පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපාරයක්
  • ශ්‍රී ලංකා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ CID යට

Share