අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා වෛරස ව්‍යාප්තියට වගකිවයුතු බවට විපක්ෂයෙන් වන චෝදනා අගමැති මොරිසන් ප්‍රතික්ෂේප කරයි
- ඔස්ට්‍රේලියාව නැවත විවෘත කිරීමේ සැලැස්මේ ස්ථාවර කරුණු ගැන අද(27) කැබිනට් හමුවේදී සාකච්චා
- වෛරසය වැළඳී තිබියදීත් කිසිවෙකු හුදකලා නොවූ Shepparton ප්‍රදේශයට හදිසි සෞඛ්‍ය කණ්ඩායම්
- ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 8,000 ඉක්මවයි
SBS සිංහල සේවයේ දෛනික ප්රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න