අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඕස්ට්‍රේලියානු යුධ විරුවන් සිහි කරන 107 වන ANZAC දිනය අදයි
- නොදෙර්න් ටෙරිටරියේ "ඇලිස් ස්ප්‍රින්ග්ස්" හි තරුණ අපරාධ විසඳීමට අගමැති මොරිසන්ගෙන් ඩොලර් මිලියන 14ක්
- සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන සිදු කල ප්‍රකශ හේතුවෙන් ලිබරල් අපේක්ෂක Katherine Deves ට මරණ තර්ජන
- Emmanuel Macron නැවතත් ප්‍රංශ ජනපති ධුරයට
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වීමට කල යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ප්‍රතික්ෂේප කරයි