අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- මෙල්බර්න් හි විරෝධතාකරුවකුට කොවිඩ් අසාදිත බවට හඳුනාගැනීමත් සමග වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්
- ඉදිරියේදී නිව් සවුත් වේල්ස්හි රෝහල් ගත කෙරෙන කොවිඩ් ආසාදිතයින් දෙගුණ වන බව Doherty ආයතනය පවසයි
- ලබන වසරේ Cruise නෞකා ඇරඹීමට ක්වීන්ස්ලන්තයෙන් සැලසුම්
- මින් ඉදිරියට කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට ඉඩ නොතබන බවට ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව හමුවේ අවධාරණය කරයි
SBS සිංහල සේවයේ දෛනික ප්රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න