මාර්තු 24 දා SBS සිංහල ප්‍රවෘත්ති: NSW ප්‍රාන්තයේ ගංවතුරින් බැට කෑ පිරිසට තවදුරටත් කලගුණ අනතුරු ඇඟවීම්

Scenes after the floods in NSW

Scenes after the floods in NSW Source: AAP Image/Jason O'Brien

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2022 මාර්තු 24 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • වසරකට mRNA එන්නත් මාත්‍රා මිලියන 100 ක් නිපදවන මධ්‍යස්ථානයක් වික්ටෝරියා ප්‍රාන්තයට
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුරින් පීඩාවට පත්වූවන්ට තවදුරටත් කාලගුණ අනතුරු ඇඟවීම්
  • ශ්‍රී ලංකාව IMF යාම ගැන ඇමරිකාව සතුටින්
  • චීනයේ කඩා වැටුණු ගුවන් යානයේ කලු පෙට්ටි සොයා ගනී
  • ඕස්ට්‍රේලියානු සුපිරි ටෙනිස් ක්‍රීඩිකා Ash Barty ටෙනිස් දිවියෙන් හදිසියේ සමුගනී

Share