අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- සති 11ක් පැවති මෙල්බර්න් lockdown තත්වය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට, නිල වශයෙන් නිමාවට
- කොවිඩ් සීමා ලිහිල් වීමත් සමග නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් යලි ඉහල යන ළකුණු
- මානුෂීය වීසා හරහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඇෆ්ගනිස්ථානුවන් සීමා නොකරන බවට ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් ප්‍රකාශයක්
- ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 2.5 හදිසි කොවිඩ් ආධාර
SBS සිංහල සේවයේ දෛනික ප්රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න