පොලී අනුපාත දිගුකලක් නොවෙනස්ව තැබීම නිසා, මධ්‍යම බැංකුව ගැන රජයෙන් සමාලෝචනයක් : ජූලි 21 දා SBS සිංහල පුවත්

rba rates

Interest rates have been left unchanged for the third month in a row. Source: AAP Image/AP Photo/Mark Baker

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2022 ජූලි 21 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කාබන් විමෝචන ඉලක්ක දුර්වල බවට ග්‍රීන්ස් පක්ෂයෙන් විවේචන
  • ඕස්ට්‍රේලියානු පොලී අනුපාත දිගුකලක් නොවෙනස්ව තැබීම ගැන මධ්‍යම බැංකුව සම්බන්ධයෙන් රජයෙන් සමාලෝචනයක්, ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Jim Chalmers පවසයි
  • ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ අද දිවුරුම් දෙයි, රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වන තෙක් අරගලයත් අඛණ්ඩව
  • බටහිරින් එල්ල වන පීඩනය අතරේ රුසියා, ඉරාන සහ තුර්කි නායකයින්ගේ හමුවක්
  • ශ්‍රී ලංකා පාකිස්තාන පළමු ටෙස්ට් තරඟයේ ජය පාකිස්තාන කණ්ඩායමට

Share