කාබන් විමෝචනය අඩු කිරීමේ රජයේ නීති වලට ග්‍රීන්ස් පක්ෂය සහාය නොදක්වන ලකුණු : ජූලි 18 දා SBS සිංහල පුවත්

News

Greens leader Adam Bandt addresses the National Press Club in Canberra. Source: Gary Ramage/AAP IMAGES

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2022 ජූලි 18 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • 2030 වන විට ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය අඩු කිරීමේ වත්මන් රජය ගෙන එන නීති වලට එරෙහි වීමේ ස්ථානයක සිටින බව ග්‍රීන්ස් පක්ෂය පවසයි
  • නොවැම්බර් මස ප්‍රාන්ත මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් 2030 වන විට 50% කින් කාබන් විමෝචන අඩු කිරීමේ නීති ගෙනෙන බවට වික්ටෝරියානු ලිබරල් විපක්ෂයෙන් ප්‍රතිඥා
  • ඔස්ට්‍රේලියාවට එරෙහිව පවතින චීන වෙළඳ සම්බාධක ලිහිල් වීමේ ලකුණු ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරිකවරයා පවසයි.
  • න්‍යෂ්ටික බෝම්බයක් නිර්මාණය කිරීමට හැකියාව පැවතියද තවමත් තීරණයක නොමැති බව ඉරානයෙන් ප්‍රකාශයක්
  • ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි කල්දැමේ

Share