ජනවාරි 18දා SBS සිංහල ප්‍රවෘත්ති: ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ඉහල යද්දී, වසංගත නිවාඩු ආපදා ගෙවීම් පහල යයි

Pandemic Payment

Pandemic Payment Source: Pixabay / Squirrel_photos

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2022 ජනවාරි 18 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ කොවිඩ් තත්වය ඉහල යද්දී වසංගත නිවාඩු ආපදා ගෙවීම් පහලට
  • කොවිඩ් වෛරසය නිවසේදීම කළමනාකරණයට අවබෝධයක් ලබා ගන්නැයි වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීන් පවසයි 
  • ඉන්දීය මහ කොමසාරිස් සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අතර හමුවක්
  • එන්නත් නොගත් ඕස්ට්‍රේලියානුවන්ට තාවකාලිකව යුරෝපය තහනම් වේ
  • Djokovic ට ප්‍රංශ විවුර්ත ටෙනිස් තරඟාවලියත් අහිමි වන ලකුණු

Share