අප්‍රේල් 18 දා SBS සිංහල ප්‍රවෘත්ති: වසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු මුහුදට යලිත් කෲස් නෞකා

Tug boats with water cannons form a guard of honour and escort the P&O Cruises Australia flagship Pacific Explorer is it enters Sydney Harbour.

Tug boats with water cannons form a guard of honour and escort the P&O Cruises Australia flagship Pacific Explorer is it enters Sydney Harbour. Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2022 අප්‍රේල් 18 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණ ව්‍යාපාරයේ දෙවන සතිය අදින් ඇරඹේ
  • වත්මන් රජයේ ඉදිරි නව සෞඛ්‍ය අමාත්‍යවරිය Medicare සම්බන්ධයෙන් මින් පෙර සිදු කල ප්‍රකාශය ගැන මත ගැටුම්
  • වසර දෙකකට පසු ඕස්ට්‍රේලියානු මුහුදට යලිත් කෲස් නෞකා
  • යුක්‍රේනයේ මරියුපොල් වෙත සිදු වූ රුසියානු ප්‍රහාර අමානුෂික බවට යුක්‍රේන ජනපතිගෙන් චෝදනා

Share