මාර්තු 14 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඉන්ධන බද්ද අඩු කරන්නැයි, දකුණු ඕස්ට්‍රේලියාව මධ්‍යම රජයෙන් ලිඛිතව ඉල්ලයි

Naca Feature, Coronavirus, COVID-19, Omicron Variant,

South Australia's Premier Steven Marshall. Source: AAP

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2022 මාර්තු 14 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුරින් විපතට පත් පිරිසගේ මානසික සෞඛ්‍යය නගාසිටුවීට ඩොලර් මිලියන 25 ක අරමුදල්
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බේන් ගංගාවෙන් සුන්බුන් ටොන් 1,100 ක් ගොඩගනී
  • ගංවතුරට ප්‍රතිචාර දැක්වීම ගැන වන ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්ථාවරය එලෙසම
  • ඉන්ධන බද්ද අඩු කරන්නැයි, දකුණු ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියානු රජයෙන් ලිඛිතව ඉල්ලයි
  • NATO භූමියක් ආක්‍රමණය කලොත් දැඩි ප්‍රතිචාර දක්වන බවට, වොෂින්ටනයෙන් රුසියාවට අනතුරු ඇඟවීම්

Share