අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- වයස 12සහ ඊට වැඩි ළමුන් හට ඉක්මනින් කොවිඩ් එන්නත් වෙන්කරවා ගැනීම සිදු කරන ලෙස ඕස්ට්‍රේලියානු අගමැතිවරයා පවසයි
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශ සඳහා විවිධ ලෙස සලකන බවට ප්‍රාන්ත වැසියන්ගෙන් චෝදනා
- වික්ටෝරියනුවන්ටත් ඉක්මනින්ම lockdown තත්වයෙන් මිදීමේ මාර්ග සැලසුමක්
- ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට විශ්ව විද්‍යාල මට්ටම දක්වා අධ්‍යාපනයට තලෙයිබාන් රජයෙන් ඉඩ
- ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි 20යි 20 තරඟයෙන් දකුණු අප්‍රිකාවට පහසු ජයක්
SBS සිංහල සේවයේ දෛනික ප්රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න