අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- මාස ගණනක lockdown තත්වයෙන් පසු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අද සිට නිදහස
- වික්ටෝරියා ප්‍රන්තයත් නුදුරේදීම lockdown තත්වයෙන් මිදෙනු ඇතැයි ඕස්ට්‍රේලියානු අගමැති පවසයි
- චීනයේ බලපෑමට කිසි ලෙසකින් වත් යටත් නොවන බවට තායිවාන ජනපතිනියගෙන් ප්‍රකාශයක්
- මෙවර 20 - 20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම එළිදකී
SBS සිංහල සේවයේ දෛනික ප්රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න