පෙබ 11දා SBS සිංහල ප්‍රවෘත්ති: කොවිඩ් කාලයේ NSW ප්‍රාන්තය හැසිරවීම ගැන ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීන්ට පරීක්ෂණයක්

SBS Sinhala Radio News on 11 Feb 2022: State parliamentary inquiry for top health officials on handling NSW during COVID-19

NSW Minister for Health Brad Hazzard / NSW Chief Health Officer Kerry Chant Source: AAP

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2022 පෙබරවාරි 11 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානුවන් එන්නත් සඳහා යාවත්කාලීන බවට සැලකීම සඳහා COVID-19 බූස්ටර් එන්නත අවශ්‍ය බව / ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම පවසයි
  • යුක්රේනයට එරෙහි රුසියානු ආක්‍රමණය සහ චීනය සම්බන්ධයෙන් සාකච්චා සඳහා අද ඇමරිකානු රාජ්‍ය ලේකම් ක්වාඩ් සාමාජිකන් හමුවේ
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය යලි විවෘත කිරීම සහ තවත් කරුණු විමර්ශනයට ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය / සෞඛ්‍ය නිලධාරී ඇතුළු නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තු පරීක්ෂණයකට
  • පාස්කු බෝම්බකරු සහරාන් අත්අඩංගුවට ගැනීමට තිබූ අවස්ථාවක් මගහැරීම ගැන ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් විශේෂ විමර්ශනයක්

Share