අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රාදේශීය වැසියන් මිලියනයකට වැඩි පිරිසකට lockdown තත්වයෙන් නිදහස
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත නව කොවිඩ් lockdown මාර්ග සැලසුම එළිදකී
- චීනයට පමණක් දෙවැනි ශීග්‍ර ආර්ථික වර්ධනයක් බටහිර ඕස්ට්‍රේලියාවෙන්
- විනිමය අනුපාතිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකාවෙන් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට දැඩි සීමා
SBS සිංහල සේවයේ දෛනික ප්රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න