2026 වසරේ පොදුරාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා වික්ටෝරියානු ප්‍රාන්තය දින නියම කරයි : ජූලි 07 දා SBS සිංහල පුවත්

Victoria sets dates for 2026 Commonwealth Games

Victoria sets dates for 2026 Commonwealth Games Source: Facebook / Pixabay - David Mark / SBS Sinhala

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2022 ජූලි 07 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඉහල යන ආසාදිතයින් හමුවේ සිව්වන කොවිඩ් එන්නත සඳහා වන සුදුසුකම් පුළුල් කිරීමට ඕස්ට්‍රේලියාවේ අවධානය
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුරින් විපතට පත් වු සුදුසුකම් ලත් පිරිසට ඩොලර් 1000 ක හදිසි ගෙවීම් අද සිට
  • නිමල් සිරිපාල ද සිල්වා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
  • අගමැතිවරයාට විශ්වාසය නැති වීම නිසා ඇමතිවරුන් ඉල්ලා අස්වීමෙන් බ්‍රිතාන්‍ය බ්‍රිතාන්‍ය රජය දැඩි අර්බුධයක
  • 2026 වසරේ පොදුරාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා වික්ටෝරියානු ප්‍රාන්තය දින නියම කරයි

Share