NSW ප්‍රාන්තයේ ගංවතුරෙන් විපතට පත් වුවන්ට, ආපදා අරමුදල් ලබාදීමේ වැඩපිළිවෙලක් : ජූලි 05 දා SBS සිංහල පුවත්

Le journal du 07/07/2022

Inondations au nord-ouest de Sydney. Source: AAP/Bianca De Marchi

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2022 ජූලි 05 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානු පොලී අනුපාතය 1.35 % දක්වා ඉහල යන ලකුණු
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි ගංවතුරෙන් විපතට පත් වුවන්ට ඒකාබද්ධ ආපදා අරමුදල් ලබාදීමට සාකච්චා,
  • විපතට පත් වුවන් හමුවීමට අගමැති Albaneseත් සුදානමින්
  • ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතියට සහාය වන බවට ඕස්ට්‍රේලියාවෙන් සහතිකයක්
  • නැගෙනහිර යුක්රේනයේ ලුහාන්ස්ක් ප්‍රදේශයේ ජය තහවුරු කල බව රුසියාව පවසයි
  • ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තුන් වන අදියරේ ක්‍රීඩක ලැයිස්තුගත කිරීම අද

Share