මාර්තු 04 දා SBS සිංහල ප්‍රවෘත්ති: අවතැන් වූ යුක්‍රේන වැසියන්ට, ඕස්ට්‍රේලියානු රජයෙන් වීසා 1,000කට වැඩි ගණනක්

Australia’s Parliament House is illuminated with the colours of Ukraine’s flag in solidarity with the country's people and government, in Canberra, Monday, February 28, 2022. (AAP Image/Mick Tsikas) NO ARCHIVING

Australias Parliament House is illuminated with the colours of Ukraines flag in solidarity with the country's people and government, in Canberra. Source: AAP

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2022 මාර්තු 04 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පීඩාවට පත් පිරිස සඳහා ඩොලර් මිලියන 435කට ආසන්න මුල්‍යාධාර
  • ගංවතුර තත්වය තුල ඕස්ට්‍රේලියාවේ ඇතැම් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ ජීවිත අනතුරේ බව, බලධාරීන්ගෙන් ප්‍රකාශයක් 
  • අවතැන් වූ යුක්‍රේන වැසියන්ට ඕස්ට්‍රේලියානු රජය වීසා 1000කට වැඩි ගණනක් අනුමත කරයි 
  • ඉහළ යන උද්ධමනය පාලනයට ලංකාව මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කළ යුතු බවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිවේදනයක්

Share