අද ප්රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- රට නැවත විවෘත කරද්දී පවතින රෝහල් ධාරිතාවය ඔරොත්තු නොදෙන බවට ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීම්
- වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 200 ඉක්මවද්දී AstraZeneca එන්නතේ මාත්‍රා කාලය සංශෝධනය කෙරේ
- ළමුන්ට කොරෝනා එන්නත් ලබාදීම පිළිබඳව ඕස්ට්‍රේලියානු රජය සහ ප්‍රාන්ත අගමැතිවරු මතබේදයක
- ශ්‍රී ලංකවේ වයස 18ත් 30ත් අතර පිරිසට කොරෝනා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල දිස්ත්‍රික් මට්ටමින් ඇරඹේ
SBS සිංහල සේවයේ දෛනික ප්රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න