පෙබ 03දා SBS සිංහල ප්‍රවෘත්ති: මෙල්බර්න්වලට වසරකට Rapid antigen පරීක්ෂණ කට්ටල මිලියන 50ක් නිපදවන නිෂ්පාදනාගාරයක්

Maria Scafi, the site lead at the Rapid Antigen Test Kit Distribution centre poses for a photograph with a Rapid Antigen Test Kit at the Sunshine West Community Centre in Melbourne, Thursday, January 20, 2022. (AAP Image/James Ross) NO ARCHIVING

Rapid Antigen Test Kit Source: AAP

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2022 ජනවාරි 03 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • කොවිඩ් නිසා ඕස්ට්‍රේලියාවේ මියගිය පිරිසෙන් හතරෙන් තුනක් විවිධ රෝග වලින් පෙලුණු බවට අනාවරණයක්
  • මෙල්බර්න් හි නව rapid antigen පරීක්ෂණ කට්ටල නිෂ්පාදනාගාරයක් පිහිටුවීමට පියවර
  • ආර්ථික උපදෙස් ලබාගැනීමට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට
  • යුක්රේනය හමුවේ තම රටේ ආරක්ෂාව නොසලකා හරින බවට රුසියා ජනපතිගෙන් ඇමරිකාවට චෝදනා
  • මෙවර IPL තරඟකරුවන්ගේ ප්‍රධාන වෙන්දේසිය සඳහා යෝජිත ලාංකික ක්‍රීඩකයින්ගේ නම් හෙළිදරව් කෙරේ

Share