ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් රෝහල්ගත වීම යලිත් ඉහලට : ජූලි 01 දා SBS සිංහල පුවත්

A supplied image of ICU staff at St Vincents Hospital caring for a COVID-19 positive patient in the ICU of St Vincents Hospital in Sydney.

Source: AAP Image

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2022 ජූලි 01 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් යලිත් ඉහලට, සෞඛ්‍ය බලධාරීනුත් දැඩි පීඩනයක
  • කොවිඩ් අවදානම ඇති පිරිස් ගැන සාකච්චා සඳහා, මධ්‍යම රජයේ සහ ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරුන් අද (1/7) කැන්බරා හිදී හමුවේ
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට හදිසි ගංවතුර අනතුරු ඇඟවීම්
  • ප්‍රංශය සමග ඕස්ට්‍රේලියාවේ බිඳවැටුණු සඹඳතා යලි ගොඩනගන්න, ඕස්ට්‍රේලියානු අගමැති ප්‍රංශයේ සංචාරයක
  • ශ්‍රී ලංකා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අසාධ්‍ය බවට වූ තොරතුරු අසත්‍යයි, මාධ්‍ය ලේකම් අවධාරණය කරයි.

Share