Highlights
- මේ සති අන්තය වන විට තම ජනගහනයෙන් 80% ක පූර්ණ කොවිඩ් එන්නත්කරණ ඉලක්කයට ළඟා වීමට NSW ප්රාන්තය සැරසේ.
- ලබන සතියේ සිට NSW ප්රාන්තයේ කොවිඩ් නීති තවත් ලිහිල් කිරීමට ප්රාන්ත රජය සූදානම්.
- ඔක්තෝබර් 23 වන විට 70% ක පූර්ණ කොවිඩ් එන්නත්කරණ ඉලක්කයට ළඟා වීමට වික්ටෝරියා ප්රාන්තයේ සූදානම්.
- මහජනතාව සමග සෘජුව රාජකාරී කරන Northern Territory සේවකයින්ට කොවිඩ් එන්නත අනිවාර්ය කෙරේ.
- ACT හි lockdown නීති ඔක්තෝබර් 15 සිට අවසන් කෙරේ.