Highlights
- කොවිඩ් එන්නත නොලැබූ ටෙනිස් ක්‍රීඩකයින්ට ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ දොර වැසෙයි.
- නොවැම්බර් 1 වන දා සිට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ඔස්ට්‍රේලියානුවන්ට රටින් පිටව යාමට අවසර ගැනීමට අවශ්‍ය නොවේ.
- ඔස්ට්‍රේලියානුවාසීන්ට බූස්ටර් කොවිඩ් එන්නතක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය අනුමත කරයි.