Highlights
- ලබන වසර වන තුරු ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 12ට වඩා අඩු ළමුන් කොවිඩ් එන්නත සඳහා බොහෝ දුරට සුදුසුකම් නොලැබීම
- වික්ටෝරියා ප්‍රාන්තය තුල පාසල් සඳහා නොමිලේ rapid antigen පරීක්ෂණ සිදු කිරීම
- ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ කොවිඩ් එන්නත් අනුපාතය 95%ඉක්මවා ඇති බැවින් එම ටෙරටරි කොවිඩ් සීමා ඉක්මනින් ලිහිල් කිරීමට අමාත්‍යවරුන් බලාපොරොත්තු වීම
- ඩාවින් හි lockdown තත්වය දීර්ඝ කිරීම සහ කැතරින් ප්‍රදේශයේ lockdown තත්වය ඉවත් කිරීම
- ඕස්ට්‍රේලියාවේ ජාතික වශයෙන් දේශසීමා විවුර්ත කිරීමත් සමග බටහිර ඔස්ට්‍රේලියාව සිය දේශ සීමා විවුර්ත නොකරන්නේ නම් නඩු මාර්ගයට යන බව Flight Centre සංචාරක සමාගම සඳහන් කිරීම