ඔක් 07 කාලීන විශේෂාංගය: වික්ටෝරියා ප්‍රාන්ත සීමාවේ සංචරණ සීමා ලිහිල් කෙරේ

Victoria border

Victoria - NSW border Source: Getty Images AsiaPac

Get the SBS Audio app

Other ways to listen

වික්ටෝරියා ප්‍රාන්ත රජය තම ප්‍රාන්ත සීමා ලිහිල් කිරීමට යාම සහ බටහිර ඔස්ට්‍රේලියාවේ සහ ක්වීන්ස්ලන්තයේ කොවිඩ් එන්නත ලබාදීම මන්දගාමී වන බවට ඔස්ට්‍රේලියාවේ එන්නත්කරණ වැඩසටහනේ ප්‍රධානියා අනතුරු ඇඟවීම ඇතුළු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම කොවිඩ් තතු විත්ති රැගත් ඔක්තෝබර් 07 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • වික්ටෝරියා ප්‍රාන්ත සීමාවේ සංචරණ සීමා ලිහිල් කෙරේ.
  • වික්ටෝරියා ප්‍රාන්තය rapid antigen පරීක්ෂණ ඇරඹීමට යයි.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලබාගත් පිරිස තවත් ඉහළට.
  • බටහිර ඔස්ට්‍රේලියාවේ සහ ක්වීන්ස්ලන්තයේ කොවිඩ් එන්නත ලබාදීම මන්දගාමී වීම පිළිබඳ අනතුරු ඇඟවේ.

Share