නොවැ 30 කාලීන විශේෂාංගය: Omicron පැතිරීම වැලැක්වීමට වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් නව ක්‍රියාමාර්ග

SBS Sinhala current Affair: VIC Health has announced tough new measures to quell the spread of the new strain

Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 30 වැනි අඟහරුවාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights

  • නව Omicorn කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා සම්බන්ධයෙන් නිසි තීරණ ගැනීමට අද දිනයේදී කැබිනට් මණ්ඩල රැස්වීමක් සැලසුම් කොට තිබීම
  • Omicron ප්‍රභේදය හේතුවෙන් ඉදිරියේදී නව ජාත්‍යන්තර නිරෝධායන ක්‍රියාමාර්ග ඇති විය හැකි බවට බලධාරීන් අනතුරු ඇඟවීම
  • මෙම නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරටරි සිය දේශසීම සම්බන්ධයෙන් ගන්නා තීරණ

 


Share