Highlights
- සැප්තැම්බර් 30 වෙනිදා වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලුම සෞඛ්‍ය සේවකයින් අවම වශයෙන් කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබා තිබිය යුතුය, නැතහොත් ඔවුන් වැටුප් රහිත නිවාඩු යා යුතුය.
- ක්වීන්ස්ලන්තයේ සෞඛ්‍ය සේවකයින්ද කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ සැප්තැම්බර් 30 ට පෙර ලබාගත යුතුව පවතියි.
- වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයින්ද කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ඔක්තෝබර් 07 වනදාට පෙර ලබාගත යුතුව ඇත.
- කොවිඩ් එන්නත ලබා නොගත් සෞඛ්‍ය සේවකයින්ට COVID රෝගීන් සිටින වාට්ටු වැනි පළමු මට්ටමේ ස්ථානවල රාජකරි කිරීම ඔක්තෝබර් මාසයේ සිට තහනම් වේ.