Highlights
- දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රාන්ත සීමා නීති ලිහිල් කිරීමත් සමග කොවිඩ් වයිරසය යළි තම ප්‍රාන්තයට පැමිණීම නොවැළැක්විය හැකි බවට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැතිවරයා ප්‍රකාශ කරයි.
- Northern Territory හි කොවිඩ් ආසාදන ස්වදේශික ඔස්ට්‍රේලියානු ප්‍රජාවන් තුළ නොකඩවා වර්ධනය වෙමින් පවතියි.
- දේශීය සංචාරකයින්ට ක්වීන්ස්ලන්තයට ඇතුළු වීමේදී සිදුකරගත යුතු කොවිඩ් පරීක්ෂණයට ඩොලර් 150 ක් ගෙවීමට සිදුවීම පිළිබඳ අර්බුදය විසඳෙයි.