Highlights
- Northern Territory හි කොවිඩ් වයිරසය සම්ප්‍රේෂණය යළි වැඩිවීම නිසා එහි වැසියන්ට කොවිඩ් එන්නත ලබාගන්නා ලෙසට යළි යළිත් දැනුම් දෙයි.
- විරෝධය මධ්‍යයේ වික්ටෝරියා ප්‍රාන්තයේ සංශෝධිත වසංගත පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද දිනයේ නැවත ආරම්භ විය.
- කොවිඩ් වසංගතය පාලනය කිරීමේ අරමුණින් කුමන හදිසි බලතල දීර්ඝ කළ යුතුද යන්න පිළිබඳ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ අවධානය යොමු වෙයි.
- අනිවාර්ය නිරෝධායනය වීමේ අවශ්‍යතා ඉවත් කළ පසු විදෙස් රටවල සිටින දහස් ඔස්ට්‍රේලියානු ජනයා ක්වීන්ස්ලන්තයට නැවත ඇතුළු වීමට බලා සිටියි.