දෙසැ 13 කාලීන විශේෂාංගය: දින 229කට පසු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට නිරෝධායනයකින් තොර සංචාර සඳහා අවසර

SBS Sinhala current Affair: Queensland reopens its quarantine free borders to interstate travellers, after 229 days

Tom Underhill (esq) chega de Sydney a Brisbane e tem encontro emocionado com a família. Aeroporto de Brisbane (13/12) Source: AAP Image/Jono Searle

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන දෙසැම්බර් මස 13 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights
  • Booster එන්නත ලබාදීමේ කාලය මාස 6 සිට 5 දක්වා අඩු කිරීමට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් කටයුතු කිරීම
  • ප්‍රාන්ත අතර සංචාරය සිදු කරන පිරිස සඳහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සිය දේශසීමා විවෘත කිරීම
  • අද සිට ක්‍රියාත්මක වන පරිදි බටහිර ඔස්ට්‍රේලියාව ක්වීන්ස්ලන්තය සමග සිය දේශසීමා දැඩි කිරීම
  • ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන කොවිඩ් තත්වය සහ Omicron වෛරස ප්‍රභේදයේ ව්‍යාප්තිය පිළිබඳව තොරතුරු
 


Share