සැප් 27 කාලීන විශේෂාංගය: නත්තලේදී දේශසීමා විවෘත කරන්නැයි අගමැති මොරිසන් ප්‍රාන්ත අගමැතිවරුන්ට අවධාරණය කරයි

PM Morrison insists that state leaders should reopen borders by Christmas

Prime Minister Scott Morrison speaks to the media during a press conference at Parliament House in Canberra. Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන සැප්තැම්බර් මස 27 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights

  • එළඹෙන නත්තල් සමයේදී නැවත පවුල් වලට එක්වීමට ඉඩ සලසමින් ඔස්ට්‍රේලියානුවන්ගෙන් 80% පිරිසක් එන්නත් කිරීමෙන් පසු ප්‍රාන්ත නායකයින් සිය දේශසීමා නැවත විවෘත කල යුතු බවට ඕස්ට්‍රේලියානු අගමැතිවරයා අවධාරණය කිරීම
  • සිය ප්‍රාන්ත වැසියන්ගෙන් 80%ක පිරිසක් සම්පුර්ණ එන්නත ලැබීමෙන් පසු ප්‍රාන්තය යලි විවෘත කිරීමේ සැලැස්ම නිකුත් කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පියවර ගැනීම
  • වික්ටෝරිය ප්‍රාන්තය සිය ඇතැම් කොවිඩ් සීමා ලිහිල් කිරීමට සුදානම් වීම


Share