නොවැ 29 කාලීන විශේෂාංගය: නව කෝවිඩ් Omicron ප්‍රභේදය ඔස්ට්‍රේලියාවටත්

Omicron confirmed in Australia

State and territory leaders say Australia will be "suppressing", not eliminating, the spread of COVID-19 Omicron variant Source: AAP Image/AP Photo/Mark Baker

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 29 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights
  • නව කෝවිඩ් Omicron ප්‍රභේදය පිළිබඳ උද්ගතව ඇති අවදානම හේතුවෙන් නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා ප්‍රාන්ත සහ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය සිය ජාත්‍යන්තර පැමිණීම් සම්බන්ධයෙන් නව නීති ගෙන ඒම
  • දකුණු අප්‍රිකා රටවල් 9කට ඔස්ට්‍රේලියාව සිය ජාත්‍යන්තර දේශසීමා වසා දැමීම
  • නොදර්න් ටෙරිටරියේ ආදිවාසී ප්‍රජාව ජීවත් වන තවත් ප්‍රදේශයක් lockdown කිරීම
 


Share