Highlights
- නිව් සවුත් වේල්ස් ප්රාන්තය vaccine passport එකක් අත්හදා බැලීමට සූදානම් වේ.
- කොවිඩ් එන්නතට සහ වික්ටෝරියා ප්රාන්ත රජයට එරෙහිව මෙල්බර්න් නුවර යළි විරෝධතා.
- පාසල්වල කොවිඩ් ආසාදනය වීම මර්දනය කිරීමට වික්ටෝරියා ප්රාන්ත රජයෙන් ඩොලර් මිලියන 190 ක ආර්ථික පැකේජයක්.