Highlights
- නිව් සවුත් වේල්ස් ප්රාන්තයේ සිසුන් සිය ඉගෙනීම් කටයුතු සඳහා යලි පාසල් වෙත පැමිණ ඇති නමුත් ප්රාන්තය තුල ඇතැම් ගුරුවරුන් තවමත් කොවිඩ් එන්නත ලබා නොසිටීම
- වික්ටෝරියා ප්රාන්තයෙන් දිනපතා වාර්තා වන ආසාදිතයින් තුනෙන් දෙකක පිරිසක් සිය පළමු කෝවිඩ් එන්නත පවා ලබා නොමැති බව අනාවරණය වීම
- මින් පෙර ඉලක්ක කල කාලසීමාව තුලදී සිය ප්රාන්ත ප්රාදේශීය ප්රදේශ එන්නත්කරණ ඉලක්ක කරා ළඟ නොවනු ඇති බවට ක්වීන්ස්ලන්ත ප්රාන්තය දැඩි අවදානයකින් පසුවීම