Highlights
- තවත් දින කිහිපයකින් NSW ප්‍රාන්තය සිය කොවිඩ් එන්නත් ඉලක්කය කරා ලඟා වීම
- වික්ටෝරියා ප්‍රාන්තයේ සුදුසුකම් ලත් පුද්ගලයින්ගෙන් 70% පිරිසක් කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් අනතුරුව ප්‍රාන්තය තුල පවතින Lockdown තත්වය නිමා කිරීමට සුදානම් වීම
- ටස්මේනියා ප්‍රාන්තයෙන් දින 58කට පසු කොවිඩ් ආසාදිතයකු වාර්තා වීම
- ඉදිරි මාස කිහිපයේදී ඔස්ට්‍රේලියාව පුරා පාසල් සඳහා කොවිඩ් ආරක්ෂිත පියවර හඳුන්වාදීමට සැලසුම් කිරීම