Highlights
- වික්ටෝරියානු වාර්ෂික VCE විභාගය සඳහා පෙනී සිටින ප්‍රාන්ත සිසුන් විශාල පිරිසකට කොවිඩ් වෛරසය අසාදනය වී ඇති බවට හඳුනා ගැනීම
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ක්‍රමයෙන් පහත වැටීම
- ඔස්ට්‍රේලියාව සිය COVID-19 සඳහා වන ජීවිතාරක්ෂක ප්‍රතිදේහ සැපයුම ඉහල නැංවීම