කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියාවට එරෙහි ත්‍රස්ත තර්ජන ක්‍රමයෙන් වැඩි වන බවට බලධාරීන්ගෙන් අනතුරු ඇඟවීම්

Authorities warn of mounting terrorist threats to Australia

How will Australia cope with the possibility of an increased threat of terrorism. Source: Getty / E+

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියාවට නැවතත් උද්ගතව ඇති ත්‍රස්ත තර්ජන සම්බන්ධයෙන් වන සැප්තැම්බර් මස 14 වැනි අඟහරුවාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න



Highlights

  • කොවිඩ් වසංගතයත් සමග ඔස්ට්‍රේලියාව තුල ආගමික හා දෘෂ්ටිවාදාත්මක දැඩි මත දරන පිරිස නීති විරෝධී වෙබ් අඩවි ඇතුලත් Dark web වෙත යොමුවීම
  • මේ වනවිට ඇෆ්ගනිස්තානය තලෙයිබාන් සංවිධානය යටතේ පැවතීම මත එය ත්‍රස්තවාදීන්ගේ ආරක්‍ෂිත තෝතැන්නක් වීමට ඇතිව තිබෙන අවදානම සම්බන්ධයෙන්

SBS සිංහල කාලීන විශේෂාංගය තුලින් ඔස්ට්‍රේලියාවේ නවතම තොරතුරු ඔබට ගෙන එයි 


Share