දෙසැ 06 කාලීන විශේෂාංගය: වයස අවුරුදු 5-11ත් අතර ළමුන්ට Pfizer එන්නත ලබාදීමට ඕස්ට්‍රේලියාවෙන් තාවකාලික අනුමැතිය

Image for reference only.

TGA provisionally approves vaccine for children 5-11 Source: Anthony Behar/Sipa USA

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන දෙසැම්බර් මස 06 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights

  • ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය ලබන මස සිට වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමුන් හට තාවකාලිකව Pfizer එන්නත අනුමත කිරීම
  • වයස අවුරුදු 6 සිට 11 දක්වා ළමුන් සඳහා Moderna එන්නත ලබාදීම සම්බන්ධයෙන් වන අයදුම්පත් අදාළ බලධාරීන් සලකා බැලීම
  • ඔස්ට්‍රේලියාව පුරා Omicron වෛරස ප්‍රභේදය ව්‍යාප්තව ඇති ආකාරය සම්බන්ධයෙන්
  • කැන්බරා හි පාර්ලිමේන්තුව තුල නැවත COVID-19 ආරක්ෂක පියවර පැනවීම
 


Share