මැයි 31 කාලීන විශේෂාංගය: කාන්තා සහභාගීත්වයෙන් සන්ධානය ශක්තිමත්, නව නැෂනල්ස් පක්ෂ නායකයාගෙන් ප්‍රකාශයක්

Liberal Alliance is strong with women's participation, new Nationals leader says

The Nationals leadership team at Parliament House Source: AAP

Get the SBS Audio app

Other ways to listen

මැයි 31 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • සන්ධානයේ පක්ෂ දෙකම තම මැතිවරණ පරාජයෙන් ඉදිරියට යාමට උත්සාහ කරන විට පීටර් ඩටන් ලිබරල් පක්ෂ නායකයා ලෙස නිතරගයෙන් තේරී පත් වූ අතර ඩේවිඩ් ලිට්ල්ප්‍රවුඩ් නැෂනල්ස් පක්ෂ නායකයා ලෙස පත් වීම
  • ඡන්ද විමසීමේදී, ලිබරල් සන්ධානය අතහැර දැමූ කාන්තාවන් සමඟ නැවත සම්බන්ධ වීම ලිබරල් සහ නැෂනල් පක්ෂ වල ප්‍රමුඛතාවය වීම
  • පාර්ලිමේන්තුවේ ආදිවාසී හඬකට සහය දෙන්නේද යන්න සම්බන්ධයෙන් සන්ධානයට අභියෝග එල්ල වීම


Share