ජන 31 කාලීන විශේෂාංගය: නව පාසල් වාරයත් සමග හමුවූ Omicron උප ප්‍රභේදය ගැන සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයෙන්

Twins Attiqunissa (left) and Imran (right) with their father Idris Khalid (far right) at a pop-up vaccination clinic at Movelle Primary School in Kings Park, Melbourne, Saturday, January 29, 2022. (AAP Image/Con Chronis) NO ARCHIVING

Twins Attiqunissa (left) and Imran (right) with their father Idris Khalid (far right) at a pop-up vaccination clinic at Movelle Primary School in Kings Park. Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන ජනවාරි මස 31 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights
  • මෙම සතියේ සිට ඕස්ට්‍රේලියාවේ පාසල් සිසුන් සහ ගුරුවරුන් නව පාසල් වාරය සඳහා පාසල් තුල අධ්‍යාපන කටයුතු ඇරඹීම
  • පුද්ගල චලනයත් සමග Omicron වෛරස ප්‍රභේදයේ ඉහල යාමක් සිදුවිය හැකි හෙයින් ළමුන් සඳහා වන එන්නත් ලබාදීම කඩිනම් කරන ලෙස පවුල් වෛද්‍යවරුන් ඉල්ලා සිටීම
  • Omicron වෛරස ප්‍රභේදයේ නව උප ප්‍රභේදයක් හඳුනාගැනීම


Share