Highlights
- කොවිඩ් වසංගත තත්වයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාව යලි සාමාන්‍ය අතට පත් වෙමින් තිබුනත් ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සමීක්ෂණය කල ව්‍යාපාර වලින් තුනෙන් එකක් පමණ තවමත් කාර්යමණ්ඩලය සොයාගැනීමට අරගල කිරීම
- මේ සඳහා විසඳුමක් ලෙස සංක්‍රමණික සහ සරණාගත සේවකයින් සේවයේ යෙදවීමට මත පලවීම