Highlights
- මේ වනවිට පවතින ශීත කාලගුණය හේතුවෙන් ආසාදිතයින් ඉහල යාමත් සමග COVID-19 සහ ඉන්ෆ්ලුවෙන්සා එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් වන පණිවුඩය ජනතාවට ලබාදීමට සෞඛ්‍ය විශේෂඥයින් ක්‍රියා කිරීම
- COVID-19 හි නව ප්‍රභේදයක් වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය බවට පත් විය හැකි බව ප්‍රාන්ත බලධාරීන් පැවසීම