ජූලි 19 කාලීන විශේෂාංගය: සෞඛ්‍ය පද්ධතියේ ගැටලු නිසා, අගොස්තු කොවිඩ් රැල්ල ගැන සෞඛ්‍ය සේවකයින් දැඩි බියකින්

Getty Images/Lisa Maree Williams

Health workers Source: Getty Images/Lisa Maree Williams

Get the SBS Audio app

Other ways to listen

ජූලි 19 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • රෝගීන් හට ආරක්ෂිතව ප්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව පුරා සිටින සෞඛ්‍ය සේවකයින් දැඩි පීඩනයකට පත්ව සිටීම
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෑම හෙද නිලධාරියකු සඳහාම එක වරකට රෝගීන් තිදෙනෙකු පමණක් වන අනුපාතය බලාත්මක කරන ලෙස අඛණ්ඩව ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයාට ඉල්ලීම් යොමුවීම
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 7% කාර්යමණ්ඩල සේවක පිරිසක් අසනීප හේතුවෙන් නිවාඩු ලබා ඇති අතර ප්‍රාන්තය තුල දැඩි කාර්යමණ්ඩල හිඟයක් මතු වීම
  • දකුණු ඕස්ට්‍රේලියාවේ ගිලන්රථ ප්‍රමාද වීමේ ගැටලුව අතරතුරේ Omicron වෛරස ප්‍රභේදය ඉහල ව්‍යාප්තිය හේතුවෙන් දකුණු ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පද්ධතිය දැඩි පීඩනයකට පත්වීම

READ MORE


Share