අප්‍රේල් 19 කාලීන විශේෂාංගය: සෞඛ්‍යය සහ දේශසීමා ආරක්ෂාව ඉලක්ක කරමින් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දෙවන සතියට

Prime Minister Scott Morrison visits Wanneroo BMX Club on Day 8 of the 2022 federal election campaign, in Perth, in the Division of Pearce. (AAP)  Opposition Leader Anthony Albanese at the Byron Bay Bluesfest on Day 7 of the 2022 federal election campaign

PM Scott Morrison visits Division of Pearce, Perth and Opposition Leader Anthony Albanese at the Byron Bay Bluesfest, federal election campaign, 2022 Source: AAP

Get the SBS Audio app

Other ways to listen

දේශසීමා ආරක්‍ෂාවත් සෞඛ්‍ය ගැටලුත් පිළිබඳ අවධානය යොමු වී ඇති මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දෙවන සතියේ නවතම යාවත්කාලීන තොරතුරු දැන ගන්න අප්‍රේල් 19 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.


Highlight

  • ඇල්බනීසි මහතා ගංවතුරෙන් විනාශ වූ ප්‍රදේශවාසීන් බැලීමට බ්‍රිස්බේන්හි උතුරු ප්‍රදේශයේ සංචාරය කිරීම.
  • සෞඛ්‍ය ඇමති සඳහා අගමැතිගේ තේරීම ගැන ඇන්තනී ඇල්බනීසි විවේචනය කිරීම.

  • දේශසීමා ගැටළු සම්බන්ධයෙන් අතීතයේදී කම්කරු පක්ෂය දුර්වල වූ බවට ස්කොට් මොරිසන් විසින් චෝදනා කිරීම.

  • පසුගිය මැතිවරණ වලදී පරාජය ලැබූ ප්‍රදේශ වලට පක්ෂ නායකයින් වැඩි අවධානයක් යොමු කිරීම.

 


Share