ජූලි 18 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ ඩොලර් 750 වසංගත ගෙවීම යළි ලබාදීම අරඹයි

Australian Prime Minister Anthony Albanese speaks to the media during a press conference following a National Cabinet meeting in Sydney, Saturday, July 16, 2022. (AAP Image/Paul Braven) NO ARCHIVING

Australian Prime Minister Anthony Albanese speaks to the media during a press conference following a National Cabinet meeting in Sydney. Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ජූලි 18 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights
  • පෙර පැවති රජයේ තීරණයකට අනුව ජුනි මස අගදී නවතා දැමුණු ඩොලර් 750 වසංගත ගෙවීම් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් නැවත ලබා දීමට පියවර ගැනීම
  • ජූලි 20 සිට නැවත මෙම ඩොලර් 750 වසංගත ගෙවීම් ඇරඹෙන අතර එය සැප්තැම්බර් 30 දක්වා ක්‍රියාත්මක වීම
  • ඕස්ට්‍රේලියාව පුරා කොවිඩ් ආසාදිතයින් නැවත ඉහල යාම මේ සඳහා සෘජුවම බලපෑම

READ MORE


Share