පෙබ: 14 කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියාවේ පළමු ප්‍රෝටීන කොවිඩ් එන්නත වන Novavax, අද සිට ඕස්ට්‍රේලියානුවන්ට

SBS Sinhala current Affair 14 February 2022: Australia's first protein COVID-19 vaccine, Novavax is available to Australians from today

File photo, a vial of the Phase 3 Novavax coronavirus vaccine is seen ready for use in the trial at St. George's University hospital in London. Source: AP

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන පෙබරවාරි මස 14 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights

  • ඕස්ට්‍රේලියාව තුල ලබාදෙන ප්‍රථම ප්‍රෝටීන කොවිඩ් එන්නත වන Novavax එන්නත, අද සිට ඕස්ට්‍රේලියානු එන්නත්කරන වැඩසටහන යටතේ ලබාදීම
  • ජෛව ආරක්ෂණ පනත යටතේ හදිසි කාලසීමාව අප්‍රේල් 17 දක්වා දීර්ඝ කරන බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනය කිරීම
  • සම්පුර්ණයෙන් එන්නත් ලැබීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරියේ නව නිර්වචනය
  • ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත වල කොවිඩ් තත්වය 

 












Share