මැයි 12 කාලීන විශේෂාංගය: ප්‍රධාන ආසන සඳහා ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයින්ට ප්‍රබල තර්ජනයක්

Campaign posters for Independent Monique Ryan

Campaign posters for Independent Monique Ryan Source: AAP Image/Joel Carrett

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය ඉලක්ක කරමින් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ ඊයේ (11/05) රාත්‍රිය වන විට වාර්තා වූ තොරතුරු රැගත් මැයි 12 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.



Share