පෙබරවාරි 11 කාලීන විශේෂාංගය: ඔස්ට්‍රේලියාවේ පූර්ණ කොවිඩ් එන්නත්කරණයට බූස්ටර් එන්නත ලබාගැනීම අනිවාර්ය කරයි

Fully vaccinated for people in Australia now means three doses

A general view of the Homebush vaccination hub, in Sydney Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේ පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වීම සඳහා බූස්ටර් එන්නත ද ලබාගත යුතු බවට අනිවාර්ය කිරීම ඇතුළුව ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් පෙබරවාරි 11 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වීම සඳහා බූස්ටර් එන්නත ද ලබාගත යුතු බවට අනිවාර්ය කෙරේ.
  • එම නීතිය විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස් සඳහා ද බලාත්මක කිරීමට ඇතැම් ප්‍රාන්ත නායකයෝ සූදානම් වේ.
  • NSW ප්‍රාන්තයේ රෝහල්වල රෝගීන් බැලීමේ නීති ලිහිල් කෙරේ.

Share