පෙබරවාරි 10 කාලීන විශේෂාංගය: දශකයකට පසුව NSW හෙදියෝ ලබන සතියේ වැඩ වර්ජනයකට සූදානම් වෙති

Nurses from regional New South Wales hold a rally outside the NSW Parliament in Sydney, Tuesday, March 19, 2013.

Nurses from regional New South Wales hold a rally outside the NSW Parliament in Sydney, Tuesday, March 19, 2013. Source: AAP

Get the SBS Audio app

Other ways to listen

කොවිඩ් මධ්‍යයේ සිදු කිරීමට යන NSW හෙදියන්ගේ වැඩ වර්ජනය සහ ක්වීන්ස්ලන්තය සිය පූර්ණ කොවිඩ් එන්නත්කරණ අනුපාතය 90% මට්ටමට ළඟා වීම ඇතුළුව ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් පෙබරවාරි 10 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • ක්වීන්ස්ලන්තය සිය පූර්ණ කොවිඩ් එන්නත්කරණ අනුපාතය 90% මට්ටමට ළඟා වෙයි.
  • වැටුප් සහ සේවක හිඟය යනාදී ගැටළු හේතුවෙන් NSW ප්‍රාන්තයේ හෙදියන්ගේ වෘත්තීය සමිතිය ලබන සතියේ වැඩ වර්ජනයකට සූදානම් වේ.
  • 2022 වසරේ පළමු වාරය උදෙසා පාසල් ආරම්භ කළ අවසාන ප්‍රාන්තය බවට ටස්මේනියා ප්‍රාන්තය පත්වේ.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් ඉහළ යයි.

Share